ටෙනිසන් කුරේ ගේ " කුරුල්ලා " ! හිනා ගිහිල්ලා පනයනවා !
1:02 AM
Posted by Sanoj Tharanga
ඔන්න අද නම් මේ පොස්ට් එකෙන් දෙන්න යන්නේ ඔය තාක්ෂණික පැත්තට සම්බන්ද දෙයක් නම් නෙමේ. මේ ටිකක් විනෝද ජනක දෙයක් ! ඔයාල හැමෝම දන්නවනේ ටෙනිසන් කුරේ කියන්නේ කවුද කියල. සුප්ප්‍රසිද්ද විකට නළුවෙක්. එයාගේ කතා වලට ඔයාලට හිනා යන්නේ නැද්ද ? මට නම් හිනා යනවා. ඉතින් එයාගෙම වේදිකා නාට්ටියක් තමා කුරුල්ලා කියල කියන්නේ.එක නම් අයෙ පට්ට ! හිනා කලා මරෙන්නවා ! බලල නැත්තම් මෙන්න යට Youtube එකේ තිබ්බා එකක් තියෙන්නවා. පොඩ්ඩක් බලන්නකෝ !
දැන් හරිනේ ! කැමති නම් මේ සේරම ඔයාට Youtube එකෙන් විනාඩි 10 10 කොටස් වගේ බලන්න පුළුවන්.Youtube එකේ නම් Quality නැහැ.අනික එපා වෙනවනේ මේකෙන් බලන්න ගියහම. අනික විනාඩි 10 යේ 10 කොටස් බාන්න ගියහම පිස්සු හැදෙනවනේ.
මට හම්බුනා යාළුවෙකුගෙන් M Entertainment එකෙන් ගහපු එක. එක නම් එලටම තියෙන්නවා. අනික මම එක අප්ලෝඩ් කලා. කොහොමත් එකේ පාර්ට් 4 කට තියෙන්නේ. මුළු කතාවම පැය 2 විතර තියෙන්නවා. මුළු කතාවම 650MB වගේ තියෙන්නවා. ඉතින් ඔයාල ආස ඇති කියල තමා අප්ලෝඩ් කලේ.
අනික මේක හිනා යන කතාවක් විතරක් නෙමේ. මේකෙන් ලොකු ආදර්ශයක් ජිවිතයට දෙනවා. එක තමා සල්ලි වලට යටවෙන්න එපා කියන එක මට තේරෙන විදියට. කැමති නම් ඔයාලත් බාගෙන බලන්න
අනික මේක හිනා යන කතාවක් විතරක් නෙමේ. මේකෙන් ලොකු ආදර්ශයක් ජිවිතයට දෙනවා. එක තමා සල්ලි වලට යටවෙන්න එපා කියන එක මට තේරෙන විදියට. කැමති නම් ඔයාලත් බාගෙන බලන්න
මෙන්න පාර්ට් හතර
මෙන්න හරිනේ දැන් ! පලවෙනි එක බාලා එක හොඳා වගේ හිතෙනවා නම්, එක්කෝ මේක හොයා හොයා හිටිය නම් බාගන්න සේරම.කැමති නම් මේවල Parts Join කරගන්න. එහෙම ඕන නැත්තම් කමක් නැහැ.
අනික මේක ඔයාලට ඕං වුනානම් , ෆන් එකක් ගත්ත නම් අනිවරෙන්ම කොම්මේන්ටුවක් දාන්න. මොකද මම කට්ට කාගෙන මේක අප්ලෝඩ් කලේ ඔයාල හින්ද නිසා. අනික මේවා දැම්මා කියල මට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඔයාල එක දන්නවා ඇති මොකද මේකේ කිසිම Ads එකක්වත් නැහැනේ.එහෙම නම් අපි ගියා !
අනික මේක ඔයාලට ඕං වුනානම් , ෆන් එකක් ගත්ත නම් අනිවරෙන්ම කොම්මේන්ටුවක් දාන්න. මොකද මම කට්ට කාගෙන මේක අප්ලෝඩ් කලේ ඔයාල හින්ද නිසා. අනික මේවා දැම්මා කියල මට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඔයාල එක දන්නවා ඇති මොකද මේකේ කිසිම Ads එකක්වත් නැහැනේ.එහෙම නම් අපි ගියා !



November 30, 2011 at 1:15 AM
maxxa..thxx bro
November 30, 2011 at 1:27 AM
ELA lokka....
November 30, 2011 at 5:26 AM
ITS A NICE THING U DONE.MAXXA.
KANAN FORM MALASIYA.
November 30, 2011 at 6:22 AM
thanksmachan niyamai
November 30, 2011 at 8:57 AM
Nice ah :)
November 30, 2011 at 11:24 AM
සනෝජ් , ඔය ළඟ හැම සොෆ්ට් එකම තියෙන නිසා අහන්නේ, ඔය කලි කලි තියෙන උද තියෙන වගේ ඒවා එකතු කරන්න සොෆ්ට් කැල්ලක් නැද්ද ? අකලංක -මුහුණු පොත්
December 1, 2011 at 3:09 AM
Maru sanoj... Thank bro,
December 1, 2011 at 6:19 AM
ෆට්ට්යිනෙ මචං ... තෑන්ස් වේවා දුන්නට..
December 1, 2011 at 9:58 AM
මචන් එල මම හොයා හොයා හිටියේ මෙයාගේ වේදිකා නාට්‍ය,පුලුවන්නම් තව ටිකක් දෙන්නකෝ හොයල ,මොකද ලංකාවෙන් ගොඩක් දුරක ජීවත් වෙන අපට ගොඩක් වටිනවා මේවා,ඔයාගේ බ්ලොග් එකට මම සුබ පතනවා ............
December 5, 2011 at 11:44 PM
thank you bro. ela
December 5, 2011 at 11:44 PM
maru maru saoj (y)
December 5, 2011 at 11:44 PM
Tnx A lot Snoj
December 10, 2011 at 10:01 PM
niyamai sano,, thawa drama danna patta awa
December 21, 2011 at 10:58 PM
මචං මේකනම් ගින්දර.... මේ වගේතව ඒවා දාන්නකෝ...