සරල සුපිරි බ්ලොග් එකක් හදමු ! මුල සිට සරලව සිංහලෙන් ! ලොවෙත් නැති බ්ලොග් එකක් ! ගුරුමුෂ්ටි රහිතයි !
6:03 AM
Posted by Sanoj Tharanga
ගොඩක් කට්ටියගේ මේ බ්ලොග් එකක් හදන්නේ කොහොමද ? එකට ලස්සන ලස්සන Gadgets දාන්නේ කොහොමද ? හොද බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ කොහොමද ? එකෙන් File Download වෙන්න දාන්නේ කොහොමද ? බ්ලොග් එකට එන කට්ටිය වැඩි කරගන්නේ කොහොමද ? වගේ ප්‍රශ්න තිබ්බ හින්දා තමා මම මේ වගේ පොස්ට් එකක් දාන්න හිතුවේ.මමත් බ්ලොග් ගැන හොදටම දන්න කෙනෙක් නම් නෙමේ. තවම මාසයක් විතර තමා මගේ බ්ලොග් එකත් පටන් ගෙන. එත් දන්න ටික හරි කියල දෙන්න කියල තමා මේක හදන්න පටන් ගත්තේ ! ඒ විතරක් නෙමේ. අපේ මේ අනිත් බ්ලොග් යාලුවෝ ලියපු ලිපිත් තියෙන්නවා නෙට් එකේ. සිංහලෙන් ලියපු ඒවා. එත් එවල ලොකුවට හැමදෙයක්ම පැහැදිලි මදි කියල හිතුන හින්දා තමා මේක හැදුවේ.කැමති නම් ඒවත් බලන්න පුළුවන්.
මුලින්ම කියන්න ඕන ඔය අනිත් සයිට් වල වගේ එහෙං මෙහෙන් කලි එකතු කරලා ගුරුමුෂ්ටි තියාගෙන ලියන පොස්ට් එකක් නෙමේ කියල.
හරි දැන් මොකද ඔයාලා බ්ලොග් එකක් හදන්න තීරණය කලේ ? එක්කෝ ඔයාලා දන්න දේවල් අනුන්ට කියල දෙන්න. එක්කෝ තමන්ගේ හිතේ අදහස් කට්ටියත් එක්ක බෙදා ගන්න. එක්කෝ හෙන වැඩා වෙන්න. ඔහොම ඉතින් එක එක අදහස් තියෙනවනේ. එක තම තමන්ගේ තීරණය.
බ්ලොග් එකක් කියන්නේ සාමාන්‍ය සයිට් එකක්ම තමා. එහෙම කියල ලොකු වෙනසක් නැහැ. මම දන්න විදියට.
දැන් මොකෙන්ද මේක හදන්නේ ? අයෙ වෙනම හොස්ට් කරන්න ඕනද ? අයෙ වෙනම Domain ගන්න ඕනද ? පිස්සු හැදෙනවනේ.අපෝ එහෙම හිතන්න එපා….මේවා හදන්න නොමිලේ දෙන සේවාවල් තියෙන්නවා ඕන තරම්. අපි මේක හදන්න යන්නේ ටිකක් ලේසි. සුපිරියටම හදන්න පුළුවන් එකකින්. ඒ මොකක්ද දන්නවද ? Google ලගේ Blogger සේවාවෙන්. තවත් ගොඩක් ඒවා තියෙන්නවා. එත් මම ඒවා ගැන නම් හරියටම දන්නේ නැහැ.අනිත් ඒවා තමා ඔය WordPress | Tumblr | Posterous | Movable Types | Expression Engine |Joomla | Drupal වගේ ඒවා. සමහර කට්ටියට මේවා අමාරු වෙන්න පුළුවන්. සමහර කට්ටියට ලේසි වෙන්න පුළුවන්.එක ඉතින් හැටිනේ. මම නම් අනිත් ඒවා පාවිච්චි කරලා නැහැ. එත් ඔය Wordpress එහෙම නම් හොඳා කියල කියනවා බ්ලොග් ප්‍රවීණයන්ට. අපි එහෙම නැති නිසා Blogger එක හොඳා කියල හිතෙන්නවා.
මේකට මුලින්ම ඔයාට Gmail Account එකක් ඕන. දැනටම ඔයාලා Gmail පාවිච්චි කරනවානම් කොහොමත් ඕක දැනටම තියෙන්නවා. එත් මම නම් කියන්නේ බ්ලොග් එකට අලුතින් එකක් හදාගන්න කියල. එක කෝකටත් හොඳා. මොකද ? තමන්ගේ Personal Email එක මේවගේ දෙයකට දාන එක එච්චචරම හොඳ නැති නිසා. අනික එතකොට හැක් වෙන එකෙනුත් බේරිලා ඉන්න පුළුවන්. හරි එහෙම නම් මේකෙන් ගිහින් අලුත් Gmail Account එකක් හදාගන්නකෝ.
මේක අලුතින් හදන කට්ටියට විතරක් නෙමේ. දැනට බ්ලොග් එකක් තියෙන කට්ටියත් කැමති නම් එක Edit කරගන්න පුළුවන් ලස්සනට.
දැන් දැන් අලුත්නේ හදන කට්ටිය හදාගන්න ඇතිනේ එහෙම නම්, පරණ බ්ලොග් තියෙන කට්ටියත් ඉන්නවනේ ඔන්න. එහෙම නම් අපි දැන් වැඩේ පටන් ගමු.මුලින්ම ඔයාලගේ Browser එක Chrome හෝ Firefox වෙන්න ඇති කියල හිතනවා. එහෙම නෙමේ නම් දැන්ම එකට මාරු වෙන්න.
ඊට පස්සේ www.blogger.com එකට ගිහින් ඔය අර ඉස්සෙලා හදපු Email එකේ Username සහ Password දීලා ලොග් වෙන්න.
ඔය යට Address එක කියන්නේ ඔයාගේ බ්ලොග් එකට පිවිසෙන Address එක. හරියට Facebook එකට යන්න ඕන නම් www.facebook.com වගේ ඔයාගේ සයිට් එකට අදාල නම දෙන්න. කැමති එකක් දෙන්න. කෙටි වෙන තරමට හොඳා.......
ඊට පස්සේ ඔය යට තියෙන එකත ඒ තියෙන විදියටම පුරවල Continue දෙන්න
ඊට පස්සේ Continue දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේවගේ එකක් එයි.
මේකට කියන්නේ Blog Template එක කියල. ඒ කියන්නේ බ්ලොග් එක අනුන්ට පෙනෙන විදිය. ඒ කියන්නේ බාහිර ඔපය.මේකෙන් කැමති එකක් ඔයාට තෝරාගන්න පුළුවන්. මේවා ටිකක් සරල ඒවා. ඔය මේවට කැමති නැත්තම් වෙනම මෙහි නැති ටෙම්ප්ලට් එකක් වුනත් දාගන්න පුළුවන්. ඒ දාගන්න විදියට මේකේ ඉස්සරහට කියනවා. දැනට කැමති එකක් තෝරාගන්න. පස්සේ මේ හදපු හැම එකක්ම වෙනස් කරගන්න පුළුවන්.කැමති එකක් තෝරාගෙන Continue දෙන්න
ඊට පස්සේ ඔයාට
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි.මේකෙට අදාල විස්තර දාල පුරවන්න. ඊට පස්සේ Continue දෙන්න.
Display Name එකට දෙන්න ඕන ඔයාගේ බ්ලොග් එකේ නම.එක තමා අනිත් අයට පෙන්නේ
Gender එකට අදාල එක දෙන්න
Acceptance of Terms කියන එකේ I Accept the Terms Of Service කියන එකට හරිය දන්නා.
මේ ටික සම්පුර්න කරලා Continue දෙන්න
දැන් ඔයාලගේ වැඩේ පටන් ගන්න Create Your Blog Now යන තැන ක්ලික් කරන්න
මේකේ මේ Blog Title කියල තියෙන්නේ ඔය උඩ ඔයාගේ Browser එකේ පෙන නම. මගේ බ්ලොග් එකේ නම් ! ~ { [ සනෝජ් තරංග බ්ලොග් ] } ~ ! මෙන්න මේක. දැන් හරිනේ.Display Name එකට දෙන්න ඕන ඔයාගේ බ්ලොග් එකේ නම.එක තමා අනිත් අයට පෙන්නේ
Gender එකට අදාල එක දෙන්න
Acceptance of Terms කියන එකේ I Accept the Terms Of Service කියන එකට හරිය දන්නා.
මේ ටික සම්පුර්න කරලා Continue දෙන්න
දැන් ඔයාලගේ වැඩේ පටන් ගන්න Create Your Blog Now යන තැන ක්ලික් කරන්න
ඔය යට Address එක කියන්නේ ඔයාගේ බ්ලොග් එකට පිවිසෙන Address එක. හරියට Facebook එකට යන්න ඕන නම් www.facebook.com වගේ ඔයාගේ සයිට් එකට අදාල නම දෙන්න. කැමති එකක් දෙන්න. කෙටි වෙන තරමට හොඳා.......
ඊට පස්සේ ඔය යට තියෙන එකත ඒ තියෙන විදියටම පුරවල Continue දෙන්න
ඊට පස්සේ Continue දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේවගේ එකක් එයි.
ඊට පස්සේ ඔයාට
Your blog has been created !
මෙන්න මෙහෙම Message එකක් ඇවිල්ල Start Blogging කියන ලින්ක් එක එනවා.
ඔන්න දැන් මේකෙන් Start Blogging දෙන්න. හරි. දැන් ඊට පස්සේ මෙන්න මේවගේ එකක් එයි. මේකේ තමා අපි අපිට ඕන දේ කියන්න භාවිතා කරන්නේ. ඒ කියන්නේ පොස්ට් එක දාන්නේ මෙතන.
දැන් මේ තියෙන්නේ ඔයාට ඔයාගේ අදහස්, උදහස් වගේ ඔයාට ඕනෑම දෙයක් දාන්න දෙන තැන. අදාල විස්තර දාල Publish Post දුන්නට පස්සේ මේක බ්ලොග් එකේ බලාගන්න පුළුවන්.









November 25, 2011 at 2:25 AM
Goodak hodaiiiiiiiiiiiiiiiiiiii
digatama karagena yanna
November 25, 2011 at 2:56 AM
elakiri macho....
November 25, 2011 at 3:31 AM
එළ වැඩක් සහෝ! දිගටම කරන් යන්න
November 25, 2011 at 7:37 PM
elaz
November 29, 2011 at 8:41 AM
නියමයි අයියේ මමත් Blog එකක් හදනවා අයියා ..කියලාදුන්න නිසා . :D
December 1, 2011 at 7:01 AM
එළ මචන් තෑන්ක්ස් අදම වැඩේ පටන් ගන්නවා
December 1, 2011 at 9:22 AM
sha ela ela machan,,serawatama harema simpal weeyata uba meka keyadela theyanawa,,matath oya gena denaganna hena unak thebba,,but mokagen hare ahuwama loku talk denna,,uba sera porak,,thanks
December 5, 2011 at 11:44 PM
මමට් අකක් හැදුව සහෝදරයා මේවා කියල දෙනවට ගොඩක් ස්ටුටි
December 5, 2011 at 11:44 PM
රත්තරං වැඩක්...... තැන්ක්ස්...........
December 5, 2011 at 11:44 PM
this is very good work..
December 6, 2011 at 12:06 AM
සනෝජ් , මගේ පොඩි වැඩක් කරන්න ගිහින් එන ගත්තා. බ්ලොග් tittle ඒක වෙනස් කරගන්න ඕනේ.
December 6, 2011 at 12:25 AM
ඇයි මොකක්ද අවුල වුනේ ? එක නම් අයෙ වෙනස් කරගන්න පුළුවන් ලේසියෙන්ම
December 7, 2011 at 9:55 PM
saho mata kiyanawada kohomada blog post ekakata api ad ekak danawa kiyala...kohomada eka karanne..? e add eka ape blog eke wall eke display karanna puluwanda? eka click kalama..e link ekata ona kenekuta yanna puluwan widiyata hada ganne kohomada...kiyala kiyala denawada..
December 21, 2011 at 8:07 AM
රොම්බ තැන්ක්ස්....සුබ පතමි,,
December 28, 2011 at 9:56 PM
patta