Mediafire.com එකෙන් Download කරගන්න බැයිද ? Page එක Refresh වෙනවද ? Dongle එකෙන්ද නෙට් යන්නේ ? මෙන්න විසදුම !
9:41 PM
Posted by Sanoj Tharanga
සුබ දවසක් ඔයාට ! දැන් ඔයාටත් මේ Mediafire.com එකෙන් බාගන්න බැරි අවුලක් නේද තියෙන්නේ. එකට ගියහම නිකන්ම Page එක Refresh වෙනවා නේද ? වෙන Broswer වලින් ගියත් හරියන්නේ නැහැ නේද ? ඔව එහෙම තමා එහෙම හරියන්නේ නැහැ. දැන් අපි මේකට කියන්න හදන්නේ සරල සහ සාර්ථකම විසදුමක්.සමහර විට ඔයා Mobitel පාරිබෝගිකයෙක් වෙන්න ඕන ? හරි දැන් බලමු !
මේකෙන් File Download කරගන්න බැරි හේතුව මොකක්ද දන්න්නවද ? මේක ඔයාගේ පරිගනකෙවත් හෝ Web Broswer එකේ අවුලක්වත් නෙමේ. මේක ඔයාගේ ISP ගේ අවුලක්. ඒ කියන්නේ ඔයාට ඉන්ටෙර්නෙට් දෙන කෙනාගේ. අ අදාල කට්ටිය IP Address Mediafire එකෙන් BAN කිරීම තම මේක ප්‍රධාන හේතුව. එහෙම කරන්න හේතුව නම් දන්නේ නැහැ.BAN කරලා කිව්වේ Block කරලා.
මේකට සාර්ථකම විසදුම තම ඔයාලගේ IP එක Hide හෝ වෙනස් කරගෙන යන එක. එහෙම කලාම පුළුවන් ඔයාලට මේකෙන් කිසිම අවුලක් නැතුව බාගන්න. දැන් බලමු එක ලේසියෙන්ම කරගන්නේ කොහොමද කියල ?
දැන් ඔන්න අපි හිතමු…ඔයාට බාගන්න ඕන ලින්ක් එක ගියාට පස්සේ මේක Download වෙන්නේ නැතුව Page එක Refresh වෙනවා.
දැන් මෙහෙම වෙනවද ? එක්කෝ කොහොම හරි බාගන්න බැයිද ? හරි. එහෙම නම් මේක හරියනවා IP එක Hide කරගෙන බාගන්න ගියහම ! එකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සයිට් එක Hide My Ass දැන් එහෙම නම් මේ ලින්ක් එකෙන් එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා
දැන් ඉස්සෙලා කිව්වා විදියට ඔයාගේ Mediafire එකෙන් බාගන්න බැහැනේ. ඒ නිසා Download වෙන්නේ නැති ලින්ක් එක මේකේ මේ Google.com කියන තැනට දෙන්න ඕන. ඊට පස්සේ Hide My Ass ! කියන කහ පාට Icon එක උද ක්ලික් කරන්න තියෙන්නේ.
Download වෙන්නේ නැති ලින්ක් එක කිව්වේ මෙන්න මේක
ඒ කියන්නේ Download වෙන්නේ නැති කොට එකේ උඩම Addressbar එකේ තියෙන මේ වගේ එක කොපි කරගෙන අර ඉස්සෙලා දුන්න Hidemyass Site එකට ගිහින් එකේ ඔය Google.com කියන එක තැනට එක මකල ඉස්සෙලා කොපි කරගත්ත ලින්ක් එක Paste කරගන්න තියෙන්නේ. ඊට පස්සේ Hide My Ass ! දැන් එහෙම නම් හරිනේ. මේ විදියට නම් හරියන්න ඕන.මේ විදිය තමා IP එක හංගගෙන යන්න තියෙන ලේසිම ක්‍රමේ !එහෙම නම් වැඩේ හරියන්න ඇති කියල හිතනවා



Post a Comment