මේකත් මම හිතන්නේ ඔයාලට වැදගත් වේවි කියල ! ඔයාල බ්ලොග් එකේ මොකක් හරි පොස්ට් එකක් ලියනවනේ. ඉතින් කට්ට කාගෙන, විස්තර හොයල හොයල, පන දාගෙන ලියන බ්ලොග් පොස්ට් එක තව කවුරු හරි එයාගේ බ්ලොග් එකේ අපේ අවසරයක් නැතිව දානවනම් ! අපිට දුක හිතෙනවනෙ. සමහරක් අයට නම් මල පනිනනවා ! මොකද බ්ලොග් පොස්ට් එකක් ලියනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් ! හොඳ පොස්ට් එකක් ලියන්න නම් අනිවා මරු කට්ටක් කන්න ඕන ! එත් ඔයාල එක ලියන්නේ ආදරණිය ඔයාගේ පොස්ට් එක කියවන්න එන අයට ! එහෙම ලියන එක කොපි කරන්න දෙන්න බැහැනේ නේද ? 

එහෙම නම් අපි බලමු කොහොමද අපේ පොස්ට් එක කොපි කරන එක වලක්වා ගන්නේ කොහොමද කියල ? මේකට අපි භාවිතා කරන්නේ HTML / Java Script එකක්. මුලින්ම ඔයාලගේ Design ටැබ් එකෙන් එකෙන් Page Elements එකට යන්න. ඊට පස්සේ Add A Gadget එකෙන් HTML / Java Script එකක් + එක ඔබල Add කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අදාල කෝඩ් එක Content කියන එකට පේස්ට් කරගන්න, ඊට පස්සේ Save දෙන්න.


ඔන්න මේ කෝඩ් එක අර උඩ කිව්ව විදියට කරගන්න. එහෙම නම් දැන් අයෙ බ්ලොග් එකට ගිහින් බලන්න. වැඩේ හරි ඇති කියල හිතනවා.