ඔයාල දන්නවනේ බ්ලොග් එකේ යටම Newer Posts | Home | Older Posts කියල ලින්ක් තුනක් තියෙන්නවා. ඉතින් මේක නිකන් ඔය අකුරු විදියට තියෙන කොට කැතයි කියල හිතෙනවනම් ඔයාලට පුළුවන් ලස්සන බටන් ටිකක් දාගන්න. මෙන්න මේ වගේ 



දැන් එහෙම නම් බලමු මේක දාගන්නේ කොහොමද කියල ? මුලින්ම ඔයාල යන්න ඕන මෙන්න මේකට ! Design එකේ Edit HTML එකට.Expand Template Widgets කියල එකක් තියෙන්නවා නේද ? එකට හරිය දාන්න. ඒ කියන්නේ Check Box එක Select කරන්න. මේක කරන එක අනිවාර්යෙන්ම කරන්න ඕන.




දැන් ඊට පස්සේ අපි බලමු Older Posts කියන එකට බටන් එකක් දාගන්නේ කොහොමද කියල ?

මුලින්ම <data:olderPageTitle/> කියන එක එක හොයන්න ඕන. හොයන හැටි දන්නවනේ. මුලින්ම Ctrl + F ගහල ඊට‍ පස්සේ ඔයාල හොයන්න ඕන එක ගහන්න. දැන් එක හම්බුනා නම් මේ කෝඩ් එකෙන් එක Replace කරන්න ඕන. See the Code.

 Replace කරන්න කිව්වේ මේකයි. දැන් ඔයාල අර මම හොයන්න කිව්ව එක හම්බුනානේ. ඊට පස්සේ ඒ කෝඩ් එක Select කරගන්න Mouse එකෙන්. ඒ කියන්නේ Highlight කරන්න. ඊට පස්සේ අර Replace කරන්න කිව්වා කෝඩ් එක කොපි කරගෙන Ctrl + V ගහන්න.

දෙවැනි එක : Home එකට එකක් දාගන්න විදිය 

මේකටත් අර ඉස්සෙලා විදියම තමා.අදාල කෝඩ් එක මෙන්න මේ Doc එකේ තියෙන්නවා.

තුන්වෙනි එක : Newer Post එකට එකක් දාගන්න විදිය 

මේකටත් අර ඉස්සෙලා විදියම තමා.අදාල කෝඩ් එක මෙන්න මේ Doc එකේ තියෙන්නවා.

වෙන දෙයක් නැහැ.අදාල කෝඩ් එක හොයල එක Replace කරන්න තියෙන්නේ එකට අදාල කෝඩ් එකෙන් යට දීලා තියෙන්න.

මේක හරියන්නේ නැත්තම් ? නිකන් මන්චන් වගේ නම් මෙන්න මේකෙන් කරගන්න. See in English

එහෙම නම් දැන් ඉතින් Save Template දීලා අයෙ ගිහිල්ල බලන්න.