දැන් කියන්න හදන්නේ මෙන්න මේ විදියට ඔයාගේ බ්ලොග් එකට Fan Page එක Like කරන්න මේක දාගන්න විදිය 



මේක මුලින්ම ඔයාට Facebook එකේ Fan Page එකක් හෙවත් Page එකක් තියෙන්න ඕන.එහෙම එකක් නැත්තම් මෙන්න මේකෙන් ගිහින් හදාගන්න.Facebook Fan Page අදාල එක තෝරලා දැනට පික් එකක් එහෙම දාල සරලව හදාගන්න පුළුවන්. එක අමාරු වැඩක් නෙමේ. 

දැන් ඔයාල හදාගත්ත Page එක තියෙන්නේ සාමන්නයෙන් https://www.facebook.com/SMSANOJTHARANGABLOG මෙන්න මේවගේ නේ. හරි දැන් හදාගත්ත නේද ?

එහෙම නම් දැන් අපි අපේ වැඩේ පටන් ගමු. දැනටමත් Fan Page තියෙන කට්ටිය නම් ඉතින් අයෙ හදන්න ඕන නැහැ.මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් http://www.blogger.com/home  එකෙන් ගිහිල්ලා Design දෙන්න. ඊට පස්සේ Edit HTML දෙන්න


මේක කරන්න මම හිතන්නේ ඔයාල පාවිච්චි කරන්නේ Google Chrome එක වෙන්න ඇති. හරි Firefox වුනත් අවුලක් නැහැ.දැන් මේකෙන් ඔයාට </head> Tag එක හොයාගන්න වෙනවා.එකට එහෙම නම් Ctrl + F ගහන්න.
ඊට පස්සේ </head> කියල උඩ එන හෝ පහල එන එකේ Type කරන්න. කොපි පේස්ට් කලත් කමක් නැහැ.



මේ තියෙන්නේ. දැන් ඔයාගේ Mouse එකේ Cursor එක </head> මේකේ මුලට අරන් යන්න. ඒ කිව්වේ  | </head> විදියට.ඊට පස්සේ මෙන්න මේක Paste කරන්න.Paste this 

දැන් දෙවැනි වැඩේ.

දැන් මේක Save Template දීල Page Elements යන්න. ඊට පස්සේ එකෙන් අලුත් Gadget එකක් Add කරගන්න. ඒ කිව්වේ HTML / Java Script එකක් Add කරගන්න.දැන් එකට මෙන්න මේ Code එක Paste කරගන්න Content එක තුලට. Paste this

ඔන්න හරි. මේක දාන විදිය ගැන වැඩි විස්තර ලේසියෙන්ම මේකෙන් දැනගන්න පුළුවන්.Get More

දැන් ඔයාලට එකේ තියෙන විදියට කරගන්න ඕන නම් මුලින්ම මම කිව්ව විදියට කරලා 2 Step එක වෙනුවට මෙන්න මේක කරන්න


මෙන්න මේකේ Your Facebook Page URL එකට ඔයාගේ Page එකේ Link එක දාල Add to Blogger දෙන්න.ඊට පස්සේ වැඩේ හරි.අවුලක් නම් කියන්න