දැන් කියන්න හදන්නේ මම සරලම Search Box එකක් ඔයාගේ බ්ලොග් එකට දාගන්න හැටි.මේකේ වැඩි වැඩ නැහැ. සරල එකක්. ඔය මම දාල තියෙන්නේ. අන්න ඒවගේ එකක්.මෙන්න එකට අදාල Code එක.





මෙන්න මේ ලින්ක් එකේ ඔය Code එක Copy කරගෙන Design Tab එකෙන් Page Elements වලින් Add A Gadget එකක් අරගෙන එකේ Content එකට මේක Paste කරගන්න.එච්චරයි. දැන් බලන්න වැඩද කියල ?