බ්ලොග් එකට ලස්සන Search Bar එකක් දාමු !
12:13 AM
Posted by Sanoj Tharanga
දැන් මම කියන්න ඔයාගේ බ්ලොග් එක ඇතුලේ Search එකක් දාගන්න ඕන Search BOX එකක් දාගන්න හැටි.මේ වගේ Search Box එකක් තියෙන්නවා Blogger එකේම Gadget එකක් විදියට. එත් එක හරි නැහැ කියල හිතුන හින්ද තමා මම දැන් එහෙම එකක් දෙන්න යන්නේ. මේක නම් ලස්සන වගේ Search Result එකත් නියමෙටම ගන්න පුළුවන්.
මෙන්න මේ වගේ ඒවා තමා තියෙන්නේ. මේවා එකක්වත් මම හදපු ඒවා නෙමේ. මේවා තියෙන්නේ Way 2 Blogging සයිට් එකේ.අන්න එකෙන් කැමති එකක් තෝරාගෙන එකේ තියෙන Java Code එක http://www.blogger.com/home මෙන්න මේ ලින්ක් එකට ගිහින් එකෙන් Design දීල එකෙන් Page Elements ගිහින් Add A Gadget එකෙන් ගන්න HTML / Java Script එකක්.අන්න එකේ Content එකට ඔය කැමති Search Bar එකේ Code එක Paste කරන්න
අපි හිතමු ඔය තෝරාගත්තේ මේ Search Bar එක කියල. එහෙම නම් ඔය යටින් තියෙන Code එක තමා අර මම කිව්ව විදියට කරගන්න ඕන. එහෙම නම් වැඩේ හරි කියල හිතනවා.අවුලක් වුනොත් කියන්න. මේවා හරියන්නේ නැත්තම් නෙට් එකෙන් හොයල බලන්න්න පුළුවන්. එකෙත් මේ වගේ Code එක අරගෙන Paste කරගන්න තමා තියෙන්නේ.





November 29, 2011 at 4:35 AM
thanks mamath dagaththa