ඔයාලට වෙනම කියන්න ඕන නැහැනේ Gadgets කියන්නේ මොනාද කියල ? ඔරලෝසු ! දැන් Online ඉන්න කට්ටිය ! එදා මෙදා තුර කියක් ඇවිල්ල ගිහින්ද ? Labels වගේ ලෝකේ නැති ඒවා තියෙනවා. දැන් මම කියන්න යන්නේ ඒවා දාගන්නේ කොහොමද කියල ? මේ Gadgets සමහරක් Blogger.com එකෙන්ම දෙනවා. එත් හොඳ වැඩ නම් නැහැ එකේ. ඒවා අපි පිටින් ඒ කියන්නේ වෙන සයිට් වලින් ගන්න ඕන.අපි දැන් ඒවා ගේ ටිකක් බලමු.

මුලින්ම බලමුකෝ මොකක් හරි Gadget එකක් දාගන්නේ කොහොමද කියල ? මෙන්න මෙහෙමයි ! ඔයාලගේ බ්ලොග් එකට http://www.blogger.com/home මෙන්න මේකෙන් ගිහිල්ල ! ඊට පස්සේ Design දෙන්න.එකෙන් ඊට පස්සේ එකේ ඇති Add A Gadget කියල එකක්. අන්න එක උඩ ක්ලික් කරන්න.


මේ තියෙන්නේ  කහ පාටින් High Light කරලා.ඊට පස්සේ ඔයාට Basic Gadgets ටිකක් පෙන්නනවා. අන්න ඒවා වලින් කැමති එකක් Add කරගන්න පුළුවන්.

මේවා වලින් මට නම්  වැඩගත්ම එක තමා අර HTML / Java Script කියල තියෙන්නේ. දැන් ඔය හැම Gadget එකක්ම අපිට දාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ Script දාන්න දෙන නිසා තමා. ඔරලෝසු එහෙම නැහැ මේකේ Gadgets වල. එත් එකට අදාල Java Script / HTML එක තියෙන්නවා. වෙන සයිට් වල.අන්න ඒ සයිට් වලින් දෙන Code එක අරගෙන මේකෙන් Add A Gadget දීලා ඔයාල මේකෙන් HTML / Java Script කියන එක අර + ලකුණෙන් Add කරගෙන ඒ කෝඩ් එක එකට Paste කරගන්න ඕන.උදහරනයකටත් එක්ක අපි දැන් ඔරලෝසුවක් දාමු.

මම මෙන්න මේ සයිට් එකෙන් Clock එකක් Add කරගන්න යන්නේ.
ඔයාල කැමති එකක් තෝරාගෙන එකට අදාල View HTML Tag කියන එක දෙන්න.ඊට පස්සේ Accept දෙන්න. ඔන්න දැන් තමන්ට කැමති විදියට හදාගන්න ඇවිල්ල තියෙන්නවනේ. ඔය Code එකක් තියෙන්නේ.


<script src="http://www.clocklink.com/embed.js"></script><script type="text/javascript" language="JavaScript">obj=new Object;obj.clockfile="5012-black.swf";obj.TimeZone="PST";obj.width=227;obj.height=75;obj.wmode="transparent";showClock(obj);</script>

මේ තියෙන්නේ. දැන් ගන්න අර මම ඉස්සෙලා කිව්ව HTML / Java Script Gadget එක. අන්න එක අරගෙන එකට මේක Paste කරන්න. 


ඔන්න ඕක ගන්න. + එක ක්ලික් කරලා


මේ තියෙන්නේ. අර කෝඩ් එක මේකේ Content කියන ලොකු හෙවත් 2 වැනි කොටුවට Paste කරන්න. Title එක දැම්මත් එකයි ! නැතත් එකයි !ඊට පස්සේ Save දෙන්න.ඔන්න ඔහොම තමා හැම Gadget එකක්ම ! ඒ කියන්නේ HTML / Java Script එකක් Add කරගන්නේ.ඕන වෙන්නේ අදාල Code එක පමණයි.


ඒවගේ Gadgets තියෙන සයිට් ටිකක් තමා මේ 



http://www.spiceupyourblog.com/

http://widgetsforfree.blogspot.com/

http://mashable.com/2009/01/26/blogger-widgets/

http://www.way2blogging.org


දැන් ඔයාලට මොකක්ද දාගන්න ඕන ? එකේ නමින් Google එකේ Search කරන්න + For Blogger කියල ! ඕන තරම් හොයාගන්න පුළුවන්.


ඔයාල වැදගත් වෙයි කියල හිතන Gadgets ටිකක් තමා මේ තියෙන්නේ. බ්ලොග් එකට Add කරන විදියත් තියෙන්නවා.


ඔයාට වැදගත් වෙයි කියල හිතෙන බ්ලොග් Gadgets 20 !