බ්ලොග් එකට Template දාගන්න විදිය ! Custom Templates හෝ ඔයාම හදාගන්න !
12:39 AM
Posted by Sanoj Tharanga
මේකෙන් විදි දෙකක් තියෙන්නවා. පලවෙනි එක තමා අනුන්ගේ ටෙම්ප්ලට් දාගන්නේ නැතුව තමන්ගේම එකක් තමන්ට ඕන විදියට හදාගන්න එක. මම කරලා තියෙන්නේ එක. දෙවැනි එක වෙන කෙනෙක් හදපු එකක් දාගන්න එක.එක නම් ලේසි.දෙයක් නැහැ.
මුලින්ම අපි දෙවැනි එක ගැන බලමු. වෙන ටෙම්ප්ලට් එකක් දාගන්න කැමති අයට තමා මේක. මුලින්ම අපි Blog Templates හොයාගන්න ඕන. ඒවාට සයිට් නම් ඕන තරම් නෙට් එකේ තියෙන්නවා. එකෙන් හොඳ ටිකක් තමා මේ යට තියෙන්නේ.
මෙන්න මේ සයිට් වල ඕන තරම් බ්ලොග් Templates තියෙන්නවා. කැමති එකක් තෝරාගන්න.එක ඉතින් ඔයාලගේ කැමැත්තනේ. අනික දැන් ඔයාල මේ සයිට් වලින් Template Download කරනකොට Blogger වලට අදාල Template පමණක් Download කරගන්න ඕන.අනිත් ඔය Wordpress Themes එහෙම මේකට වැඩ කරන්නේ නැහැ.
දැන් අපි බලමු ඔයාල ලස්සනයි කියල හිතන, ඔයාල තෝරගත්තු Download කරගත්තු Template එක බ්ලොග් එකට දාගන්නේ කොහොමද කියල ?දැන් මේ Template එක බාගෙන හෝ බාගත්තු එක තියෙන්නේ සමන්නයෙන් ZIP එකක් විදියටනේ. එක ඔයාගේ කොම් එකේ ඕනෑම තැනකට Extract කරපුවහම එකේ තියෙන්නවා. .XML Format එකෙන් තියෙන File එකක්. අන්න එක Notepad එකෙන් ඕපන් කරගන්න. ඊට පස්සේ Ctrl + A ගහන්න. ඒ මොකටද ? සේරම ටික Selct කරගන්න.ඊට පස්සේ Ctrl + C ගහන්න. ඒ කියන්නේ ඔන්න අපි දැන් කොපි කරගත්තා. ඊට පස්සේ Design ටැබ් එකේ Edit HTML යන තැනට ගිහින්
ඔකේ ඔය තියෙන්නවා නේද ? <?xml කියල පටන් ගන්න එකක්. අන්න එක උඩ ක්ලික් කරලා Ctrl + A ගහන්න.ඒ කියන්නේ මේක මකන්න. අපි මේකේ තියෙන සේරම මුලින්ම Select කරගෙන ඉන්න ඕන.
දැන් දැක්කනේ...මෙන්න මේවගේ තියෙන්නේ ඕන Select වෙලා. ඊට පස්සේ අර කොපි කරගෙන හිටපු Notepad එකෙන් කොපි කරගත්තු එක මේකට Paste දෙන්න.
සරලවම කිව්වොත් මේකේ තියෙන සේරම ටික මකලා අර Notepad එකේ තියෙන සේරම ටික මේකට කොපි කර ගන්න ඕන. ඊට පස්සේ Save Template දෙන්න.ඊට පස්සේ බැරි වෙලාවත් Message එකක් අවොත් Keep Widgets / Delete Widgets කියල. ඊට පස්සේ Delete Widgets කියන එක දීලා Save Template දෙන්න.
දැන් හරිනේ එහෙම නම්. අවුලක් තිබ්බොත් මේ වෙනකම් කියල දුන්න දේවල් FB එකේ Wall එකේ පොස්ට් එකක් හෝ මේකේ Comment එකක් දාන්න.ඔන්න ඔහොම තමා ඔයාල Download කරගන්න හැම Theme එකක්ම හෙවත් Blog Template එකක්ම බ්ලොග් එකට දාගන්නේ.
ඔන්න ඔහොම කැමති කැමති Templates දාල බලන්න. වැඩිය දාල බලන්න යන්න එපා බ්ලොග් එක වහයි එක පාරම Templates 30 - 40 දදා බලන්න ගියොත් එහෙම.
බ්ලොග් එකට අපිම Template එකක් හදාගම්මු !
ඔන්න ඉස්සෙලා මම කිව්වේ වෙන කට්ටිය හදමු Templates බ්ලොග් එකට දාගන්න විදියනේ. දැන් මම කියන්නේ එකට වඩා සාර්ථක තමන්ම Template එකක් හදාගෙන දාගන්න විදිය. මේකට සොෆ්ට් එකක් තියෙනව. එකෙන් අපිට කැමති කැමති විදියට හදාගන්න පුළුවන්.ගොඩක්ම ලස්සනට හදාගන්න පුළුවන්.මම මේ සයිට් එක හැදුවත් එකෙන් තමා.සොෆ්ට් එකේ නම් Artisteer. මේකේ මම දෙන්න යන්නේ 3.0 Version එක තමා.එහෙම නම් මෙන්න බාගන්නකො තමන්ගේම Theme එකක් හදාගන්න ඕන අය.මේක නම් 100 MB. Crack එකත් එක්ක තමා තියෙන්නේ.
සොෆ්ට්වරේ එක ගැන වැඩි විස්තර More Information
මේක හරියට MS Office එක වගේ. හරිම ලේසි. අමාරු නැහැ පොඩ්ඩක්වත්.මේක බාගෙන Install කරගන්න නම් පුළුවන් නේ. මේක බාගෙන Extract කරලා එකේ තියෙන Sanoj Express Artisteer.3.0.0.41778 එකෙන් මේක Install කරගන්න පුළුවන්.එහෙම නම් දැන් මේකේ Crack එක දාන විදිය කියන්නම්.දැන් ඉන්ස්ටෝල් කලා නම් සොෆ්ට් එක ඕපන් කරගන්න.

දැන් මේකෙන් Activate දෙන්න. ඊට පස්සේ Crack එක ඕපන් කරගන්න.keygen Artisteer 3 for Windows මෙන්න මේක.දැන් ඔයාල සොෆ්ට් එකේ Activate දුන්නනේ. දැන් එකෙන් Installation Code එක කොපි කරලා අර Crack එකේ Installation Code එකේ තැනට Paste කරගන්න.ඊට පස්සේ එකෙන් Licence Key එකයි. Activation Key එකයි දෙකම ලැබෙනවා. අන්න ඒ දෙක අර සොෆ්ට් එකේ ඕන තැන නියමිත තැනට Paste කරන්න.සොෆ්ට් එකේ Auto - Activation Though the Internet කියන එකේ හරිය නැති කරලා Activation Code එක Paste කරගන්න.ඊට පස්සේ Activate දෙන්න. දැන් ඔන්න හරිනේ.
ඊට පස්සේ සොෆ්ට් එක මෙන්න මේවගේ එයි.
ඔන්න ඕකෙන් දැන් Blogger කියන එක තෝරන්න. ඊට පස්සේ දැන් තියෙන්නේ හදන්න තමා.මොකක් හරි උඩ ක්ලික් කලාම එකට අදාලව උඩ එකේ Properties වෙනස් වෙනවා උඩ.ඔයාට කැමති කැමති විදියට හදාගත්තට පස්සේ අන්තිමට තියෙන්නේ උඩම තියෙන Publish Template to Blogger.com එක දෙන්න. ඒ අකුරු පේලිය අයිනේම ඇති ඊ තලය ක්ලික් කරාම යටින් Export Options තෝරලා NavBar එක ඕනද ? එපාද ? Template එකේ Author කවුද ? යන ගොඩක් ඒවා හදාගන්න පුළුවන්.මුලින්ම බ්ලොග් Template එක Upload කරන්න ඉස්සෙලා ඔයාලගේ බ්ලොග් එකේ Username Password ඒ කියන්නේ අදාල Email එකේ. ඒවා දෙන්න ඕන.ඊට පස්සේ Publish දෙන්න තියෙන්නේ.මේක ලේසි. පොඩ්ඩක් අත පත ගලා තේරුම් ගන්න පුළුවන් අමාරුවක් නැහැ.අයෙ පික් වෙනම Upload කරන්න ඕන නැහැ.මේක අප්ලෝඩ් කරන කොට බ්ලොග් එකේ පින්තුර සේරම Upload වෙනවා.එහෙම අවුලක් වෙන්නේ නැහැ.ඔකේ මොකක් හරි දන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න.

November 25, 2011 at 2:47 AM
patta pata pata
Mamath hoya hoya hitiye me gena thamai..
digatama karagena yanna aiye............
November 25, 2011 at 3:00 AM
thanx machan ....keep it up !!!
November 28, 2011 at 7:24 PM
thanks....
December 7, 2011 at 4:55 AM
Artisteer එකේ බාගෙට හදපු project එකක් save කරල තියන්න බැරිද? මම හදපු එක save කරන්න දෙන්නෙ නෑනෙ.ඇයි ඒ?
December 7, 2011 at 4:59 AM
දාන්න විදියට නම් බැහැ. මාමත් ඕක බැලුව.එත් එකේ Error එකක් එනවා.එක්කෝ කොම් එක Hibernate කරන්න තමා වෙන්නේ
December 11, 2011 at 7:16 PM
good..................good .......................