Wedding Photo එක ගෙදරදීම හදාගන්න ! මැක්සා Studio Backgrounds 70 ක් !
8:45 AM
Posted by Sanoj Tharanga
ඔයාල දන්නවා ඇතිනේ. මේ Wedding Backgrounds කියන්නේ මොනාද කියල ? දන්නේ නැත්තම් යට තියෙන්නේ බලාගන්න. මේ සෙට් ඉතින් ගන්නවානම් රුපියල් 25000 - 50000 අතර තමා තියෙන්නේ. එත් ඔයාට මම දෙනවා මේ Photos 70 ක් නොමිලේ.මේක මමම Upload කරපු එකක්. ඒවගේම මේක තියෙන්නේ Media Fire එකේ. කොටස් තුනකට තමා Photos 70 වගේ තියෙන්නේ. සේරම නම් 280MB වගේ. අනික මේ සේරම මම අප්ලෝඩ් කරපු ඒවා. අනික මේවා සේරම Hig Resolution. ඒ කියන්නේ අඩුම පික් එකේ Resolution 2000 x 3000 වගේ. තව එකක්. මේවා විකුනන්න නම් යන්න එපා. මොකද ඔයාලට මේක නොමිලේ හම්බුනා වගේ ඉල්ලුවොත් එයාටත් නොමිලේ දෙන්න. මේවා තියෙන්නේ JPG Format එකෙන්. මේක උඩට කැමති ෆොටෝ එකක් දාල ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේ යට තියෙන්නේ මේ ෆොටෝ ටිකේ Sample වගයක්
මෙන්න පලවෙනි ෆොටෝ 17 බාගන්න. 94MB
මෙන්න දෙවැනි ෆොටෝ 26 බාගන්න. 90MB
මෙන්න තුන්වෙනි ෆොටෝ 26 බාගන්න. 94MB
Download
හොඳට මතක තියාගන්න මේ ටික Download කලාට මේ ටික Extract කරගන්න 7z එක ඕන කියල. එක බාගන්න මෙන්න මෙතනින් යන්න
බැරි වෙලාවත් 3 වෙනි එක Extract කරන්න බැහැ නම් එකේ Extention එක .7z කරලා Extract කරගන්න. ඒ කියන්නේ File එක Rename කරන්න අගට .7z කියල ගහල
බැරි වෙලාවත් 3 වෙනි එක Extract කරන්න බැහැ නම් එකේ Extention එක .7z කරලා Extract කරගන්න. ඒ කියන්නේ File එක Rename කරන්න අගට .7z කියල ගහල
ඔන්න එහෙම නම් හරිනේ ! අනික මේක මමම සැහෙන කට්ටක් කලා ඔයාල වෙනුවෙන් Upload කලේ. ඉතින් අනිවාර්යෙන්ම කොම්මේන්ටුවක් දාන්න. එක කරදරයක් වගේ නම් අවුලක් නැහැ.




November 28, 2011 at 8:51 AM
patta aaaaa
ela kollek
November 28, 2011 at 8:54 AM
thnx macho, continue ur journey. wsh u al da bst,
November 28, 2011 at 8:56 AM
එල එල කොල්ලෝ .... හුගක් වැදගත් දෙයක් ලගදි බදින කස්ටිය කැමති එකක් තෝරගන්න....
November 28, 2011 at 8:56 AM
machoooooooooo thnx a lot
udhe indha mekata waiting banzzzzzzz
me wage thawa thawa post thaapang
netthang apita hondha appa mewa ganna salli
again thnx
(mohamed maf)
November 28, 2011 at 9:24 AM
ela kolla.. keep it up!
November 28, 2011 at 9:27 AM
Thanks bro..Maxxxxxxxxxxxxxxxxaaaaa...kiyala wadak naaaa
November 28, 2011 at 9:36 AM
ela ela
November 28, 2011 at 9:45 AM
niyamai kollo maxxa.thankssss
November 28, 2011 at 10:09 AM
niyamaie brother........
November 28, 2011 at 10:21 AM
ඵල කිරි....... thanks bro.........!!!
kit
November 28, 2011 at 10:42 AM
tnkx...
November 28, 2011 at 11:03 AM
Ade elaz elaz
November 28, 2011 at 12:10 PM
Godaak pin Sahodaraya...
November 28, 2011 at 12:18 PM
Niyamai. bokkaaaaaaa.. thanks
November 28, 2011 at 4:59 PM
Ela kollo ela. Uba thmai mata me net eke hambuna elama kolla
November 28, 2011 at 5:24 PM
උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බන්...............:-)
November 28, 2011 at 8:37 PM
niyamai saho...............
November 28, 2011 at 8:53 PM
Niyamai aiye
thnx
digatama liyanna
November 28, 2011 at 9:07 PM
elaaaaaaaaaazzzzzzzzzzzzzzzzzz
November 28, 2011 at 10:45 PM
අපේ කාලයේ වෙස්සන්තර කෙනෙක් .....ඔබ වැනි පුදගලයින් මේ ලෝකේ තව බිහිවුනොත් ළඟදීම අපිට හඳටත් නොමිලේ යන්න පුළුවන් වෙයි ... ගොඩක් පිං සහෝදරයා...!!!!
November 28, 2011 at 11:35 PM
Sanoj .. oya mhe karagena yana honda wede mitath wadaa hondin karagena yanna shakthiya dhairya lebenna kiyala prarthanaa karanawa ...
November 29, 2011 at 3:40 AM
Very good, Sri Lanka needs people like you !
November 29, 2011 at 5:28 AM
niyamai sanoj...thanx oyata
November 29, 2011 at 7:55 AM
ela elaaaaaaaaaaaaa
November 29, 2011 at 3:43 PM
ela machooo
November 30, 2011 at 6:55 AM
ela ela
November 30, 2011 at 6:40 PM
thnks bro
December 5, 2011 at 11:44 PM
ELa Broo Gud W00kii
December 5, 2011 at 11:44 PM
hoda wadak bohoma isthuthy sahodaraya...
December 5, 2011 at 11:44 PM
adooo we appreciate u r contribution machan ,,, thanks a lot!!!
December 6, 2011 at 7:47 PM
yaluwa meke deweni eka extract karanna bariyo udu karanndoooooooooooooooooooooooooooooooooo
December 6, 2011 at 7:52 PM
එහෙම නම් වෙන්න විදියක් නැහැ. අයෙ බලන්න. ඔයා 7z එක නෙමේද දාගෙන ඉන්නේ. මොකක්ද එන Error එක
December 7, 2011 at 7:38 PM
පට්ට මචො. නියමයි Thankzzzz
December 7, 2011 at 11:24 PM
download karanna be .......................
December 8, 2011 at 1:27 AM
Extract කරන්න බැරියෝ ... අපරාදේ
December 8, 2011 at 1:31 AM
ඔයා මොකක්ද දාගෙන ඉන්නේ ? 7z එක නෙමේද ?
December 8, 2011 at 1:32 AM
ඇයි සහෝ බැහැ කියන්නේ බාන්න
December 9, 2011 at 2:18 AM
Umba nam deiyekma thama. Mama awrudu ganak hoyapu deyak thamai me wage photos tikak. Ada thamai labune. Thank you very much.
December 10, 2011 at 8:07 PM
patta haaaaaaaaaaaaaa
December 12, 2011 at 9:57 PM
thank vry much ayya...
oya harima hoday
December 13, 2011 at 12:39 AM
Mata Download karanna baa ne Processing Download Request kiyatha thanin ehaata yanne na
December 13, 2011 at 6:07 AM
එහෙම නම් වෙන්න විදියක් නැහැ යාලු. ඔයාගේ Broswer එකේ හරි එක්කෝ නෙට් ලයින් එකේ ස්ලෝ හින්දද දාන්නේ නැහැ එහෙම වෙන්නේ. අයෙ බලන්න
December 15, 2011 at 6:56 PM
මේකේ තුන් වෙනි එක හරියන්නේ නැහනේ..............???????????
December 15, 2011 at 10:24 PM
ඒ ෆයිල් එකේ අන්තිමට .7z කියල Extention එක දාගෙන Extract කරගන්න.
December 17, 2011 at 7:43 AM
එල මචං එලම එල
December 17, 2011 at 10:39 AM
මනුස්සකමත් මුදලට විකිණෙන කාලෙ සනෝජ් ඔයාලා වගේ අය ඇත්තටම ආඩම්බරයක්..
December 18, 2011 at 11:01 PM
niyamai ela ela ........
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz aiyaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.............................
obata jaya........................
December 19, 2011 at 7:59 AM
Thanks yalu....
December 23, 2011 at 7:03 PM
thaaaaaaaaaaaaanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx buddy..u brilliant...
December 26, 2011 at 10:39 PM
ela ela
December 29, 2011 at 12:06 AM
මේ ෆයිල් extract කරහම can not open file කියලා එනවා.මොකක්ද අවුල.
December 29, 2011 at 1:02 AM
මේකයි සහෝ.............මේක ඕපන් කරගන්න ඕන නම් ඔයාට 7 සිප් කියන සොෆ්ට් එක ඕන..............එකයි...........එක බාගන්න ලින්ක් එකක් මම උද දීල තියෙන්නවා......................බලන්නකෝ............හරි ගියේ නැත්තම් අයෙ කියන්න.