ඔයාල දන්නවා ඇතිනේ. මේ Wedding Backgrounds කියන්නේ මොනාද කියල ? දන්නේ නැත්තම් යට තියෙන්නේ බලාගන්න. මේ සෙට් ඉතින් ගන්නවානම් රුපියල් 25000 - 50000 අතර තමා තියෙන්නේ. එත් ඔයාට  මම දෙනවා මේ Photos 70 ක් නොමිලේ.මේක මමම Upload කරපු එකක්. ඒවගේම මේක තියෙන්නේ Media Fire එකේ. කොටස් තුනකට තමා Photos 70 වගේ  තියෙන්නේ. සේරම නම් 280MB වගේ. අනික මේ සේරම මම අප්ලෝඩ් කරපු ඒවා. අනික මේවා සේරම Hig Resolution. ඒ කියන්නේ අඩුම පික් එකේ Resolution 2000 x 3000 වගේ. තව එකක්. මේවා විකුනන්න නම් යන්න එපා. මොකද ඔයාලට මේක නොමිලේ හම්බුනා වගේ ඉල්ලුවොත් එයාටත් නොමිලේ දෙන්න. මේවා තියෙන්නේ JPG Format එකෙන්. මේක උඩට කැමති ෆොටෝ එකක් දාල ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මේ යට තියෙන්නේ මේ ෆොටෝ ටිකේ Sample වගයක් 



මෙන්න පලවෙනි ෆොටෝ 17 බාගන්න. 94MB


මෙන්න දෙවැනි ෆොටෝ 26 බාගන්න. 90MB



මෙන්න තුන්වෙනි ෆොටෝ 26 බාගන්න. 94MB

Download

හොඳට මතක තියාගන්න මේ ටික Download කලාට මේ ටික Extract කරගන්න 7z එක ඕන කියල. එක බාගන්න මෙන්න මෙතනින් යන්න


බැරි වෙලාවත් 3 වෙනි එක Extract කරන්න බැහැ නම් එකේ Extention එක .7z කරලා Extract කරගන්න. ඒ කියන්නේ File එක Rename කරන්න අගට .7z කියල ගහල 


ඔන්න එහෙම නම් හරිනේ ! අනික මේක මමම සැහෙන කට්ටක් කලා ඔයාල වෙනුවෙන් Upload කලේ. ඉතින් අනිවාර්යෙන්ම කොම්මේන්ටුවක් දාන්න. එක කරදරයක් වගේ නම් අවුලක් නැහැ.