දැන් අපේ කස්ටියට ඕනෑම එකක්නේ මේ Java කියන එක. ඔව්.......ඉගෙන ගන්න එක වරදක් නෙමේ. එත් අපේ කට්ටියට සල්ලි නැති වෙන්න පුළුවන් රුපියල් ලක්ෂ ගණන් දීලා ඉගෙන ගන්න.අනික Youtube එකෙන් බලන්න හොඳ Internet Connection නැති වෙන්න පුළුවන්. තව එකක් ඉංගිරිසි බැරි වෙන්න පුළුවන්. එක්කෝ හැම වෙලාවේම Internet නැති වෙන්න පුළුවන්. එක්කෝ පන්තියේ කියල දෙන ඒවා පැහැදිලි නැති වෙන්න පුළුවන්. එක්කෝ GB ගණන් බාන්න බැරි වෙන්න පුළුවන්. ඔන්න ඔහොම කස්ටියට හොඳම විසදුමක් නේද සරල සිංහලෙන් තියෙන PDF ටිකක් තිබ්බොත් ! අන්න එහෙම ටිකක් තමා මේ දෙන්න යන්නේ.අනික මේ එකක්වත් මම හදපු ඒවා නම් නෙමේ. මේකත් මට යාළුවෙකුගෙන් තමා හම්බුනේ. එතින් වැඩි වෙනවයි කියල මමත් හිතුව ඔයාලටත් බාගන්න දෙන්න.


මෙන්න බාගන්න 50MB. තියෙන්නේ. මේක ZIP කරලා තියෙන්නේ 7z එකෙන්.