Comodo Anti Virus ගැන දන්නවද ? අනිත් හැම එකක්ම එපා වෙලාද ? ස්ලෝ වෙනවද ? එහෙම නම් මෙන්න විසදුම !
11:21 PM
Posted by Sanoj Tharanga
දැන් අපේ කස්ටිය එක එක Virus Guard දානවා ඉවරයක් නැහැ. එක්කෝ කොම් එක ස්ලෝ වෙනවා. එක්කෝ Virus අල්ලනේ නැහැ කියනවා. එක්කෝ සල්ලි දීලා ගන්න බැහැ Guard එක.ඔන්න ඒ කට්ටියට මම කියන්න යන්නේ හොඳ Virus Guard එකක් ගැන. මේක තමා Comodo Anti Virus එක. මේකේ Internet Security එකකුත් තියෙන්නවා. එත් එක ගැන මම පස්සේ කියන්නම්. හරි දැන් මාතෘකාවට බහිමුකො. කැමති කට්ටියටම මේක දාගෙන බලන්න පුළුවන්. ගොඩක් හොඳා.
මේ තියෙන්නේ මේකේ පික් එකක්. කැමති අයට මේක මේ ලින්ක් එකෙන් බාගන්න පුළුවන් නොමිලේම.
දැන් මම කට්ටියට දැනගන්නත් එක්ක මේකේ Screenshot ටිකක් දෙන්නම් මෙන්න
මෙන්න මෙහෙමයි Install කරන්න තියෙන්නේ
ඊලගට මෙන්න මෙහෙම එකක් එනවා. Email නම් දුන්නේ නැතත් කමක් නැහැ
මේක මේ කහ පාට වෙලා තියෙන්නේ Update කරලා නැති නිසා ! දැම්මා ගමන්මනේ
මේ තියෙන්නේ Guard එකට සැක Software එහෙම Run වෙන්න හදනවනම් අපෙන් අහන Window එක
මෙන්න මෙහෙමයි අපි Scan කරද්දී එන්නේ
කැමති කස්ටියට දාගන්න පුළුවන්. මටත් හම්බුන නිසා මේක දන්නේ නැති කට්ටියටත් එක්ක දැනගන්න තමා මේකේ දැම්මේ. එහෙම නම් දාල හොඳ නරක එහෙම කියන්න. තමන්ට හොඳා කියල හිතේ නම් දිගටම දාගෙන ඉන්න එකයි තියන්නේ.




December 6, 2011 at 11:36 PM
machan athana soft wear 1a run karanna ona nam Allow karanna onada block karanna onada.ethana features gana poddak explain karannako
December 6, 2011 at 11:45 PM
එක මෙහෙමයි..එකෙන් එකට වෙනස් වෙනවා.නිකන් ඔයාට සැක හිතෙන සොෆ්ට් එකක් වගේ නම් Block දෙන්න.
December 7, 2011 at 7:21 PM
maka update karanna wala yanawada?
December 7, 2011 at 7:46 PM
එහෙම ලොකු වෙලාවක් නම් යන එකක් නැහැ සහෝ..............