ඔයාල දන්නවනේ ඔය අලුත් ෆිල්ම් වල එක එක වැඩ කැලි දාන්න අලුතෙන්ම ගන්න 3D සොෆ්ට් එක තමා මේ Autodesk Maya කියල කියන්නේ. Animation Filed එකේ ප්‍රමුකතම සොෆ්ට් එකක් තමා මේක.මේවා ඉතින් ඉගෙන ගන්න පුළුවන්. එත් සල්ලි තමා ප්‍රශ්නේ. මොකද ඉතින් ලක්ෂ ගණන් වල Course නේ තියෙන්නේ. එත් බැරිවෙලාවත් English බැරි නම් එකත් අපරාදේ.  අනික නෙට් එකෙත් ඉගෙන ගන්නා ගියාම එකේම ඉන්න එපැයි. එහෙම නෙමේ. සරල සිංහලෙන්, මුල ඉඳන්ම ඉගෙන ගන්නා පුළුවන් Video Tutorial ටිකක් තමා දෙන්න හදන්නේ. මේ සේරම මම ZIP කරලා තියෙන්නේ 7z එකෙන්. මේ සේරම 50MB වගේ තියෙන්නේ. එක බාගෙන Unzip හෝ Extract කරගන්න වෙනවා 7z එකෙන් හෝ Winzip එකෙන්. වඩාත්ම හොඳා 7z පාවිච්චි කරනවානම් ! එක Extract කරගත්තහම 500MB වගේ තියෙන්නවා.අවුලක් නැහැනේ එහෙම නම් !



මෙන්න බාගන්න වැඩි කතා ඕන නැහැනේ. මේක මං දැම්මේ Mediafire එකේ. ඉතින් මේක ගැන හිතෙන දේවල් කියන්න. ඒ කියන්නේ කොම්මේන්ටුවක් දාන්න හොඳේ........... එහෙම නම් මේ පොස්ට් එක මෙතනින් එවරයි. මේකේ අනිත් පොස්ට් ටිකත් බලන්න