ඔයාල දන්නවනේ නත්තලට ඔය ගොඩක් කස්ටිය තමන්ගේ කොම් එකට Christmas Themes එහෙම දාගන්නන්ව. සමහර කස්ටිය නත්තල් ගස් දානවා. තවත් සමහර කස්ටිය FB එකේ Profile Photo එක නත්තලට ගැලපෙන විදියට මාරු කරගන්නවා. ඉතින් ඔය මම දුන්න නත්තල් ගස් ටිකත් දාගෙන නැත්තම් කැමති අය දාගන්න. හරි එක දැන් ඉවරයිනේ ! දැන් මම දෙන්න යන්නේ නත්තලට හරියන Icon ටිකක්. මේවා Icon විදියටයි PNG Image විදියටයි දෙවිදියටම තියෙන්නවා. ඉතින් මේ සේරම ටික 15MB වගේ. මේ තියෙන්නේ මේකෙන් Sample ටිකක් 



මෙන්න එහෙම නම් බාගන්න ! මේක දැම්මේ මම Mediafire එකේ.