නත්තල් කාලෙට හිම වගේ Icon ටිකක් දගම්මුද ? 15MB !
6:51 AM
Posted by Sanoj Tharanga
ඔයාල දන්නවනේ නත්තලට ඔය ගොඩක් කස්ටිය තමන්ගේ කොම් එකට Christmas Themes එහෙම දාගන්නන්ව. සමහර කස්ටිය නත්තල් ගස් දානවා. තවත් සමහර කස්ටිය FB එකේ Profile Photo එක නත්තලට ගැලපෙන විදියට මාරු කරගන්නවා. ඉතින් ඔය මම දුන්න නත්තල් ගස් ටිකත් දාගෙන නැත්තම් කැමති අය දාගන්න. හරි එක දැන් ඉවරයිනේ ! දැන් මම දෙන්න යන්නේ නත්තලට හරියන Icon ටිකක්. මේවා Icon විදියටයි PNG Image විදියටයි දෙවිදියටම තියෙන්නවා. ඉතින් මේ සේරම ටික 15MB වගේ. මේ තියෙන්නේ මේකෙන් Sample ටිකක්
මෙන්න එහෙම නම් බාගන්න ! මේක දැම්මේ මම Mediafire එකේ.




December 11, 2011 at 7:45 AM
niyamai
December 11, 2011 at 10:37 PM
thanks malli.This is one of the best blogs that I've ever seen.eth mata prashnayak tiyanawa.naththal gas dagaththata passe kohomada remove karanne ..?
December 12, 2011 at 12:14 AM
නත්තල් ගහ උඩ Right Click කලාට පස්සේ එක අයින් කරන්න පුළුවන් Options තියෙන්නවා.
December 12, 2011 at 7:06 PM
Kohomada mewa danne?