ඔයාල දන්නවා ඇති මේ මම මොකක් ගැනද කියන්න හදන්නේ කියල ! අර එක එක ඒවා තියෙන්නේ. මොනාද ? හිනා වෙන මුණු ! අඩන ඒවා ! හින්ට් අරින ඒවා ! මෙන්න මේවගේ අපි ඔය Facebook එවල එහෙම පාවිච්චි කරන්නේ ! තව ඔයා Chat එකේදිත් දාන්නේ ! ඉතින් මේ වගේ GIF Animation ටිකක් තමා දැන් දෙන්න යන්නේ. මේවා ඔයාල පොස්ට් එකක් ලියනකොට එහෙම පාවිච්චි කරන්න පුළුවන්.මේවා හැබැයි ඔයා Facebook එකේ නම් දාගන්න බැහැ. එහෙම දාන්නේ නැතුව නිකන් මේ ටික බලන්න ඕන නම් මේවා Open with Internet Explorer එකෙන් හරි මොකක් හරි Browser එකකින් තමා ඕපන් කරගන්න වෙන්නේ. ඔයාල මොකක් හරි නෙට් එකට දාන කොට, බ්ලොග් එකකින් හරි වෙබ් සයිට් එකක පොස්ට් එකක හරි මේවා දාන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් පින්තුරක්‌ දාන විදියටම තමා දාගන්න පුළුවන් වෙන්නේ. 






 


අහ......මේ තියෙන්නේ. පට්ට නේ ! මේ දැම්මේ පොඩ්ඩක්......සේරම මේවගේ ඒවා 300 ක් තියෙන්නවා. ඒ සේරමත් සුපිරි. කැමති නම් බාගන්න. බාගෙන ඉවර වෙලා හොඳා නම් කොම්මේන්ටුවකුත් දාන්න හොඳේ. අවුලක් නැහැනේ. Follow පාරක් දැම්මත් තරහක් නැහැ.වැඩි කතා ඕන නැහැනේ මෙන්න බාගන්න  වැඩිය නැහැ 7MB තියෙන්නේ.