ඔබ අන්තර්ජාලයේ ප්‍රයෝජන ගත්තට ඒ ගැන නිවැරදිව හරියටම දන්නවද ? සිංහලෙන් ඒ ගැන සවිස්තරව දැනගන්න.මුල සිට සරලව ! Modems | Routers | Transmission Media වගේ හැම දෙයක් ගැනම !
9:38 PM
Posted by Sanoj Tharanga
දැන් ඔයාල ගොඩක් දෙන නෙට් ඒකෙන ගොඩක් ප්‍රයෝජන ගන්නවා.......ඉගෙන ගන්නවා...විනෝද වෙනවා. යාළුවොත් එක්ක Chat කරනවා. මේ වගේ ගොඩක් දේවල් කරනවා. එත් ගොඩක් දෙනා දන්නේ නැහැ මේවා වැඩ කරන්නේ කොහොම ද කියල. එක දැන ගත්ත කියල අපිට වැඩක් තියේද........දැන් ඔයාල මෙහෙම හිතයි. එත් එක වැඩ කරන හැටි දැනගත්තම ඔයාලටම පුදුම හිතෙයි...........මම දැන් මේ දෙන්න යන්නේ සිංහලෙන් මේ ගැන ඉගෙන ගන්න පුළුවන් Flash ඒකෙන හදපු Sinhala Tutorials වගයක්. මේ එකක්වත් මං නම් නෙමේ හැදුවේ. මටත් ලැබුන එකක්. ඒ නිසා ඔයාලත් එක්ක එක බෙදා ගන්න හිතුව.අනික ඔයාල මොකක් හරි විභාගයකට එහෙම පෙනී සිටින්න ඉන්නවා නම් මේ ගැන ඉගෙන ගන්න පුළුවන් මේක කියවල.......අනික අපේ O\L කරන යාළුවන්ට එහෙම ගොඩක්ම ප්‍රයෝජනවත් මේක. මේක 140MB තමා තියෙන්නේ. මේක මම අප්ලෝඩ් කලේ Mediafire එකට. ඉතින් මේක බාගෙන බලල හොඳ නම් කොම්මෙන්ට් එකක් දන්න.
මෙන්න මේකේ Screenshot එකක්. නැත්තම් අපේ යාලුවෝ දාන්නේ නැහැනේ මේක මොන වගේද කියල. මේ තියෙන්නේ එකක් ගැන පමණයි.
දැන් මේක දැක්කනේ.....මේක ඔයාලට ඕන ! ප්‍රයෝජනවත් කියල හිතේ නම් මෙන්න බාගන්න.
බාගෙනම එහෙම නම් Comment එකක් දන්න........කැමති නම් Follower කෙනෙක් වුනත් මම හරිම කැමති.





Post a Comment