හ්ම.......මේ දවස් වල නම් ඔය කාතාවක් එහෙම යනවා නේ. Genuine Software එහෙම පාවිච්චිය හා හොර සොෆ්ට් වලින් හෙවත් Crack කරපු ඒවා වලින් වලකින්න. කියල...ඉතින් මේ කියන්න හදන්නේ ඒ කියන්නේ දෙන්න හදන්න බාගන්න Software Crack කරන්නේ කොහොමද කියල කියල දෙන English Tutorials සෙට් එකක්. මුල ඉඳන්ම Example එක්කම මේකේ විස්තර කරලා තියෙනව.තව අන්තිමේදී Exam එකකුත් තියෙන්නවා. තව මේකේ ඕව කරන්න ඕන Keygen එහෙමත් තියෙන්නවා. 




Keygen හදන හැටි, Loader හදන හැටි එහෙම හැම දෙයක්ම තියෙන්නවා. මෙන්න බලන්නකෝ 

01. Olly basics, asm basics, first crackme
02. Asm basics, creating a keyfile for crackme
03. Nag screens removing basics
04. First real application
05. Conditional jumps, animate overin, breakpoints
06. ôStupid patching methodö
07. Intermediate level patching
08. Debugging with W32Dasm, RVA, VA and offset
09. Explaining the Visual Basic concept
10. VB again, decompilers and a basic anti-anti-trick
11. Intermediate patching with ôpane windowö
12. Guiding a program by multiple patching
13. APIÆs in software, avoiding double-checking tricks
14. Inline patching introduction
15. How to study behavior in the code
16. Reversing using resources
17. ôSelf-keygenningö basics
18. Self-modifying code
19. Debugger detected!s
20. Packers and protectors an introduction
21. Imports rebuilding
22. API Redirection
23. Stolen bytes
24. Loaders
25. Unpacking Armadillo basics
26. Unpacking & debugging Armadillo
27. tElock and advanced patching
28. Bypassing server checks
29. Difficult server checks
30. Run, Trace & advanced string searching
31. Delphi in Olly & DeDe
32. AuthorÆs tricks
33. The FPU, integrity checks & loader vs. patch
34. Reversing techniques in packed softwares
35. ôInliningö inside polymorphic code
36. Keygenning

අන්තිමට Exam එක. මෙන්න මේ උද කිව්වා ඒවා තාම මේකේ තියෙන්නේ. සොෆ්ට්වෙර් Crack කරනවා කියන්නේ මොකක්ද දන්නේ නැත්තම් මෙන්න බලන්න. දැන් හරිනේ එහෙම නම්. ඔන්න දැන් ඕන කස්ටිය බාගන්න Mediafire එකේ තියෙන්නේ හොදේ............අහ.අමතක වුනානේ මේකේ සේරම 180MB තියෙන්නේ.