KM Player EN 3.1.0.0 එක දැන්ම බාගන්න ! Windows 8 සදහා සුවිශේෂී ! නොමිලේම අපෙන්ම පමණයි !
10:03 AM
Posted by Sanoj Tharanga
ඔයාලට Video එහෙම Play කරගන්න ඕන වුනහම Play කරගන්න ඕන වෙන පට්ට සොෆ්ට් එකක් තමා මේක ! KM Player ! ගොඩක් ප්‍රසිද්ද සොෆ්ට් එකක් තමා මේක. දැනට තියෙන හැම Video එකක්ම Play කරන්න පුළුවන් මේකෙන් !
මෙන්න එහෙම නම් බාගන්න 22MB හොඳේ.
Download KM Player 3.1 from Mediafire.com [ 22MB ]
මේ සොෆ්ට් එක ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්
අවුලක් වුනොත් කියන්නකෝ



Post a Comment