මැක්සා Social Icons ටිකක් ඕනද ? වෙබ් ! බ්ලොග් ! හදන අයට සුවිශේෂයි ! 900 Icons | 25MB !
9:24 PM
Posted by Sanoj Tharanga
ඔයාල දන්නවනේ ඔය බ්ලොග් වල එහෙම අර ලස්සන Icons දාල තියෙන්නේ. එක උඩ ක්ලික් කලාම අදාල Page එකට යන්න දාල තියෙන්නේ. ඉතින් අන්න එහෙම දාගන්න දැන් දෙන්න යන්නේ මැක්සා හෙවත් සුපිරි PNG / Icon සෙට් එකක්. එක එක විදියේ Icons / PNG Image 900 ක් විතර තියෙන්නවා. කැමති එකක් ඕනෑම බ්ලොග් එකකට හෝ වෙබ් එකකට දාගන්න පුළුවන්. අනික මේවා සේරම 25MB විතර තියෙන්නේ. මේවා ටික Extract කරගන්න 7z එක පාවිච්චි කරන්න.



Post a Comment