Facebook Timeline එක අයින් කරගන්න ඕනද ? එත් පරණ Broswer වලට යන්න බැරිද ? ඔයාල පාවිච්චි කරන Broswer එකෙන් ඔයාගේ Timeline එකයි අනනුන්ගේ Timeline එකයි දෙකම අයින් කරගන්න !
9:44 PM
Posted by Sanoj Tharanga
සුබ දවසක් ඔයාට ! දැන් මම කියල දෙන්න හදන්නේ පොඩි Trick එකක්. මොකක්ද දන්නවද මේ Timeline එක අයින් කරගන්න විදිය ගැන ! බොරු කියන්න ඕන නැහැනේ. මේක Broswer Addon එකක්. දැනට තියෙන අලුත්ම Chrome සහ Mozilla Firefox වලට සප්පොර්ට් කරනවා. පරණ ඒවාට යන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ.Timeline එක අයින් කරන්න බැහැ. ඒ කිව්වේ මේ Broswer Addons මගින් ඉවත් කරගන්න විතරයි අපිට පුළුවන්.අනික මේක එක ක්ලික් එකෙන්ම කරගන්න පුළුවන් ලේසියෙන්ම. Timeline එක දැම්මොත් දැම්ම ම තමා. මේකට ගොඩක් අය අකමැති නිසා ළඟදීම විසදුමක් Facebook එකෙන්ම දෙයි කියල හිතනවා.අපිට මේකෙන් පුළුවන් ඔයාගේ ප්‍රොෆයිල් එක Timeline එක නැතුව බලන්න වගේම අනිත් Timeline එක දාගෙන ඉන්න අයගේ Profile එකත් Timeline නැතුව බලන්න.දැනට ඔය මේ පාවිච්චි කරන Broswer එකේ ඉදන්ම.
මේ තියෙන්නේ දැනට Timeline එක දාගෙන ඉන්න මගේ නොවන profile එකක්. එක ඔය මුකුත් නැතුව Add-Ons නැතුව මට පෙන්නේ මෙහෙම. දැන් මම අර Timeline අයින් කරගන්න Add-Ons එක දැම්මහම මට මේ profile එකම පෙන්නේ මෙහෙම
දැන් හරිනේ. අපි බලමු මේක දාගන්නේ කොහොමද කියල පියවරෙන් පියවර [ Goole Chrome දාගෙන ඉන්න අයට මුලින්ම ]
1. දැන් ඔයාට මේක පෙන්නේ නැති කරගන්න ඕන Chrome එකේ නිසා එකෙන් යන්න ඕන. Firefox එකෙන් ගිහින් Chrome එකේ එක නැති කරගන්න බැහැ
2. අපිට මේ Add-On එක දාගන්න පුළුවන් Google Chrome Web Store එකෙන්. එකට යන්න මේක උඩ ක්ලික් කරන්න
3.ඊට පස්සේ මෙහෙම එකක් එනවා නේද ? දැන් මේකෙන්
ඔය Add to Chrome කියන නිල් පාට Icon එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ එන එකට Install දෙන්න.
ඊට පස්සේ Broswer එක Close කරලා දන්නා මේක ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාට පස්සේ.ඊට පස්සේ අයේ Broswer එක අරගෙන බලන්න.ඊට පස්සේ පොඩියට උඩ Extention එකක් ඉන්ස්ටෝල් වෙලා තියෙන්නවා කියල පේනවද ඔයාට ? එකිව්වේ පොඩි Icon එකක් වගේ එකක්.
ඔය තියෙන්නේ t කියල අකුරක් එක්ක එකක්. දැන් එක උඩ ක්ලික් කරන්න.
දැන් Timeline එක අයින් කරගන්න ඕන අය Status: Timeline Remove කියන එක උඩ ක්ලික් කරන්න.එතකොට එක කොළ පාට වෙනවා. ඒ කියන්නේ Timeline එක ඔයාගේ Broswer එකෙන් පෙන්නේ නැහැ. ඔයාගේ ප්‍රෝ එකයි අනිත් Timeline දල තියෙන අයගේ එවයි.නැවත පරණ විදියටම ගන්න ඕන නම් අයේ එක උඩ ක්ලික් කරන්න. එතකොට එක රතු පාට වෙනවා. ඒ කියන්නේ අයේ Timeline එක එනවා. මොකද මේක Broswer Trick එකක් නේ.
දැන් Mozilla Firefox දාගෙන ඉන්න අයට මේක පෙන්නේ නැති කරගන්නේ කොහොමද කියල බලමු !
1. දැන් මේ ලින්ක් එකට යන්න. Firefox එකෙන් යන්න ඕන හොඳේ.ඊට පස්සේ මෙන්න මෙහෙම එන එකෙන්
මේකෙන් Allow දෙන්න. ඊට පස්සේ මේකෙන් Install Now දෙන්න.
2.ඊට පස්සේ Ctrl + Shift + A ගහල Add-Ons Manager එකෙන් අපිට අර Addon එක Disable / Enable කරගන්න පුළුවන්.
දැන් මේකෙන් Timeline එක නැතුව profile එහෙම බලන්න ඕන නම්, Enable දෙන්නේ. දැන් Enable වෙන්නේ නැත්තේ මේක දැනට Enble වෙලා තියෙන නිසා. මේකේ Enble කියල තිබ්බොත් ඒ කියන්නේ ඔයාට Timeline එක පේනවා. ඔන්න සරලම කතාන්දරය ! මේක සදහටම අයින් කරගන්න බැහැ. ඒ කිව්වේ මේ Addons දැම්මේ නැත්තම් ඔයාට ඉස්සෙලා විදියටම Timeline එක පේනවා හොඳේ.




March 10, 2012 at 5:27 AM
fire fox link eka ok nene