Hacking Tutorials 100 eBooks [ PDF ] ! හැක් වෙන්න ඉස්සෙලා පොඩ්ඩක් ඉගෙන ගත්තොත් හොඳ නැද්ද ?
1:22 AM
Posted by Sanoj Tharanga
හැකින්ග් කියන්නේ අපේ ලංකවේ කස්ටියට නම් හොඳ මාතෘකාවක්. එත් එක ඉගෙන ගන්න එක එච්චරම ලේසි වැඩක් නම් නෙමේ. මොකද හැක් කරගන්න නම් මොකක් හරි තැනක දුර්වලතාවක් තියෙන්න ඕන.එහෙම එකක් නැත්තම් කරගන්න අමාරුයි. එත් මේ ගැන ආසාවෙන් ඉන්න අපේ සයිට් එකත් එක්ක හැමදාම හිටපු අයට දැන් මම බාගන්න දෙන්න හදන්නේ මේ Hacking Tutorials සෙට් එකක්. මේ සෙට් එකේ PDF තමා තනිකරම තියෙන්නේ.මේ සෙට් එක බැලුව නම් කියල හැකින්ග් පුළුවන් වෙන්නේ නම් නැහැ. එහෙම හිතේ තියේ නම් මේ පොස්ට් එකෙන් අයින් වෙලා වෙන පොස්ට් එකක් බලන්න.මොකද මේ ටිකෙන් ඔය ලොකු Subject එකක් ඉගෙන ගන්න බැහැ. හැම දෙකම Weak Point එක අල්ලගන්න පුළුවන් නම් Hacking වලට ප්‍රවේශයක් ගන්න පුළුවන්.මේ ගැන පොඩ්ඩක් ඉගෙන යන අයට සහ පරිගණක ගැන දැනුමක් තියෙන අයට නම් මේ ටික වැදගත් වෙයි.අනික මේ සේරම තියෙන්නේ English වලින්. එත් ඔය අපේ රටේ කඩ්ඩ වගේ නෙමේ. සරල ඒවා !
මේ යට තියෙන්නේ අහමබෙන් තෝරපු PDF වල Screenshot
ඔය පික් එක උඩ ක්ලික් කරලා මේකේ සම්පුර්ණ පින්තුරයම බලාගන්න පුළුවන්. දැන් එහෙම නම් අවශ්‍ය අයට බාගන්න පුළුවන්.මේක තියෙන්නේ Mediafire එකේ.පාර්ට් 3 කට.
එහෙම නම් බාගන්න අවශ්‍ය අය. දැන් මේකේ එකක් බාගෙන හොඳ නම් අනිත් ඒවා බාගන්න පුළුවන්.මේ ටික Unzip කරගන්න 7z එක පාවිච්චි කරන්න




Post a Comment