Youtube Video Download කරමු ! ලේසිම සහ පහසුම ක්‍රමේ ! Using Internet Download Manager !
7:36 AM
Posted by Sanoj Tharanga
ඔයලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මේ සයිට් එක ගැන. මොකක්ද Youtube එක ගැන. මේකේ තියෙන්නවා Video. ලෝකේ දැනට වැඩියෙන්ම Vido Clips තියෙන සයිට් එක තමා මේක.අනික මේකේ Video බලන්න ! Video අප්ලෝඩ් කරන්න එහෙම නොමිලේ. කැමති තරමක් Video බාගන්න පුළුවන්.ඒ වගේම අප්ලෝඩ්.එත් සාමාන්‍ය ක්‍රමයට අපිට මේකේ Video බාගන්න දෙන්නේ නම් නැහැ. එත් වෙන වෙන සොෆ්ට් දල ඒ Video බාගන්න පුළුවන්. දැන් මම මේ කියන්න හදන්නේ එහෙම බාගන්න ලේසිම ක්‍රමේ.තව ක්‍රම ගොඩක් තියෙන්නවා. ඒවා අනිත් පොස්ට් වලිනං බලාගන්න පුළුවන්.හරි Youtube Video බාගන්න ලේසිම සොෆ්ට් එක තමා මේ Internet Download Manager කියල කියන්නේ. මේකෙන් අපිට පුළුවන් ඉක්මනට ෆයිල් බාගන්න වගේම නෙට් එකේ තියෙන හැම Video එකක්ම වගේ බාගන්න. දැන් අපි බලමු එහෙම නම් !
මෙන්න මෙහෙම තමා Youtube එකට ගියාම Video බාගන්න එන්නේ.
බලන බලන හැම එකේම යට ඔහොම තියෙන්නවා. එක උද ක්ලික් කලාම එන MSG Box එකෙන් Start Download දෙන්න තියෙන්නේ.දැන් මේක එන්නේ සොෆ්ට් එක දැම්ම නම් පමණයි. මොකක්ද IDM එක ? බාගෙන දාගන්න හැටි මේ පොස්ට් එකේ මුල ඉදන්ම තියෙනව. දාගත්තා නම් ගිහින් බලන්නකො…….Youtube.com එකට
Internet Download Manager එක දාගන්න හැටි මුල ඉදන්ම ඊට පස්සේ මේ සොෆ්ට් එක දැම්මට පස්සේ මේකෙන් Download වෙන Video තියෙන්නේ ඔයාලගේ කොම් එකේ User Folder එකේ කිව්වේ ඔයාගේ නමට තියෙන ෆෝල්ඩර එකේ Downloads වල Video එකේ.ඔයාගේ දැනටමත් මේ සොෆ්ට් එක තියේ නම් මෙහෙම Download video from this page කියන එක එන්නේ නැත්තම් ඉතින් අලුත්ම IDM එක දාගන්න. එක මේ ලින්ක් එකේ දාගන්න පුළුවන්.ඊට පස්සේ ඔයාලට මේකෙන් Video කිසිම අවුලක් නැතුව බාගන්න පුළුවන්. අවුලක් නම් වුනොත් හරි බැරිවුනොත් හරි මේ විදියට වැඩේ වෙන්නේ නැත්තම් අනිවා කියන්න ඕන හොඳේ.



Post a Comment