හ්ම….සුබ දවසක් ඔයාට ! මම දැන් කියල දෙන්න හදන්නේ පොඩි Trick එකක්.මේක ප්‍රයෝජනවත් වෙන්නේ හැබැයි Internet Download Manager එකෙන් ෆිල්ම් Video වගේ බාන කට්ටියට තමා. එත් මෙහෙමයි.ඔයාගේ ෆිල්ම් එක Download වෙන්නේ ZIP,RAR,001 වගේ ෆොර්මැට් වලින් නම් මේක කරගන්න බැහැ. කරගන්න පුළුවන් වෙන්නේ MKV,MPG,AVI,FLV,WMV වගේ ඕනෑම Video Format එකකින් Download වෙන ඒවා පමණයි.හරි එහෙම නම් බලමු දැන් මේක කරගන්නේ කොහොමද කියල !ඔයාල ගාව IDM එක නැත්තම් මේකෙන් අලුත්ම එක දාගන්න හොඳේ. ඒ පොස්ට් එකේ තියෙන්නවා දාගන්න විදිය. එහෙම නම් බලමු මේක පිලිවෙලින් වේලට කරගන්නේ කොහොමද කියල ?


මේකෙන් තියෙන වාසි මොනාද ?

1. ෆිල්ම් එක සම්පුර්නයෙන්ම බාගන්න ඉස්සෙලා අපිට පුළුවන් මේකේ ගුණාත්මක භාවය බලන්න.
මේක තමා මේකේ තියෙන ප්‍රධාන වාසිය. හරි දැන් බලමු. කරන්නේ කොහොමද කියල ?

දැන් ඔයාගේ IDM [ Internet Download Manager ] එක ඕපන් කරගන්න. එක System Tray එකෙන් හෝ Startmenu එකෙන් කරගන්න පුළුවන්. Start > All Programmes > Internet Download Manager > Internet Download Manager.exe කියන එක. දැන් මෙහෙම එකක් එනවා නේ

image

ඊට පස්සේ මේකේ මේ තියෙන්නේ Downloads වල Options කියන එ
image

දැන් ඊට පස්සේ මේකෙන්

image

ඊට පස්සේ එකේ Save to කියන ටැබ් එක ඕපන් කරගන්න. එක උද ක්ලික් කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ Temporary Directory කියල එකක්. අන්න එකේ තියෙන පාත් එක කොපි කරගන්න.

image

මෙතන මේ නම නෙමේ තියෙන්නේ. එකට තියෙන්නේ ඔයාගේ නම හෝ කොම් එකේ නම. මොක තිබ්බත් කමක් නැහැ කොපි කරගන්න ඔය උද තියෙන විදියට. එක්කෝ Ctrl + C කියන එක ගහන්න.දැන් යන්න My Computer එකට.

Capture

දැන් ඔයාලට පේනවා නේද.ඔය උද තියෙන Address Bar එක. ඔය රවුම් කරලා තියෙන්නේ. අන්න එක උද ක්ලික් කරන්න.
ඒ කිව්වේ හිස් තැනක.මෙන්න මේ වගේ තැනක. ඊට පස්සේ එකේ ඔයාට අකුරු ටයිප් කරන්න වගේ එනවා. දැන් Right Click කරලා Paste දෙන්න. එක්කෝ Ctrl + V එක.

Capture
image

ඊට පස්සේ ඕක Paste දෙන්නේ. ඊට පස්සේ Enter ගහන්න.ඊට පස්සේ ඕපන් වෙනවා ෆෝල්ඩර් එකක්. එක තමා IDM එකෙන් Temp Folder එක. එකේ උඩම තියෙන්නවා. DwnlData කියල ෆෝල්ඩර් එකක්. දැන් එක ඕපන් කරගන්න.ඊට පස්සේ ඔයාගේ නමින් ෆෝල්ඩර් එකක් ඇති. එකත් ඕපන් කරගන්න.දැන් ඔයාල IDM එකේන් බාගත්තු සේරම ෆයිල් වල ෆයිල් ඇති එතන. ගණන් ගන්න එපා. අයින් කරන්නත් එපා.ඕක Minimize කරලා දන්නා ඔය ෆෝල්ඩර් එක.

දැන් ඔන්න මම හදන්නේ ෆිල්ම් එකක් බාගන්න. මේ තියෙන්නේ මම බාගත්තු ෆිල්ම් එක. මගදී නවත්වල තියෙන්නේ.

Capture2


මේක MKV File එකක්. ඒ වගේම මේකේ 1.268GB වලින් 44MB තමා බාගෙන තියෙන්නේ. මේක මං Pause කරලා තියෙන්නේ. එකයි ඔය Start කියල එකක් තියෙන්නේ.හරි. ඔන්න නන දැන් යනවා අර ඉස්සෙලා ඔයාලට කියල දුන්න පාත් එකේම. ගිහින් මේ ෆෝල්ඩර් එක ඕපන් කරගන්නවා.

image

මගේ එකේ තතියෙන්නේ Sanoj කියල ෆෝල්ඩර් එක. එක මම ඕපන් කරගත්තට පස්සේ එකේ ඔය ෆිල්ම් එකට අදාල ෆෝල්ඩර් එකක් තියෙන්නවා. එකත් ඕපන් කරගන්න.

image

ඔන්න ඒ ෆිල්ම් එකේ නමින් ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනව. සමහර වෙලාවට මේකේ ෆිල්ම් එකේ නමින් නොවෙන්නත් පුළුවන්.ඊට පස්සේ එකේ

image

ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. එකේ තියෙන්නේ අපේ ෆිල්ම් එක බාගත්තු කොටස් ටික.මේකේ මේ පලවෙනි එක තියෙන්නේ. දැන් ඔය මම Select කරලා තියෙන එක. අන්න එක කැමති Player එකකින් ඕපන් කරගෙන බලන්න පුළුවන්. ඔන්න ඔහොමයි මේ වැඩේ කරගන්නේ. අයේ අවුලක් නම් කියන්න. හොඳේ,