ඔයාල දන්නවද ? නැද්ද දන්නෙත් නැහැ corvette කියන්නේ ලෝක ප්‍රසිද්ද Car ජාතියක්. ඉතින් අපේ ගොඩක් ඔයා අයියා ලා ! මල්ලිලා ! ඔය ඩෙස්ක්ටොප් එකට ඔයා නොයෙක් නොයෙක් Car වල Wallpaper දාගෙන ඉන්න එකේ ඒ ආසාව තවත් වැඩි කරන්න කියල මම දෙන්න හදන්නේ මැක්සා Icon ටිකක්.මේ සේරම Icon මේ උඩ කිව්වා ජාතියට සම්බන්ද ඒවා. මේ තියෙන්නේ Sample ටිකක්. බලාගන්නකෝ.......මේ සේරම PNG ෆොර්මැට් එකෙනුයි ICON ෆොර්මැට් එකෙනුයි දෙකෙන්ම තියෙන්නවා. ඕන විදියකට පාවිච්චි කරන්න පුළුවන්.



දැන් හරිනේ දැක්කනේ........කැමති කැමති කස්ටියට බාගන්න පුළුවන්.මේක මං අප්ලෝඩ් කලේ Mediafire එකට. ඔන්න කැමති කස්ටිය බාගන්න