කොම් එකට වෙනස් Icon ටිකක් ඕනද ? බ්ලොග් එකට වෙබ් එකට ! Pirate Icons ! මංකොල්ලකරුවන්ට විශේෂයි ! 30MB ! 120 Icons !
10:44 PM
Posted by Sanoj Tharanga
වැඩි කතා ඕන නැහැ. මෙන්න Icon / PNG එකේ Sample පින්තුර ටිකක් තියෙන්නවා. සේරම 120 ක් විතර තියෙන්නවා. මේවා ඉතින් ඔයාලගේ කොම් එකේ ඕනෑම Folder එකකට හෝ ඕනෑම Icon එකකට දාගන්න පුළුවන්. තව එකක් කැමති නම් බ්ලොග් එකට හෝ වෙබ් එකට දාගන්න පුළුවන් මේකේ PNG සෙට් එක. දෙකම තියෙන්නවා මේකේ. මේක Zip කරලා තියෙන්නේ 7z එකෙන්. මේක ඇරගන්න නම් එක ඕන .වැඩිය නැහැ 30MB තියෙන්නේ.
මේ තියෙන්නේ මේකෙන් පොඩ්ඩක්. කැමති නම් බාගන්න. බාගෙන ඉවර වෙලා කොම්මේන්ටුවක් දාන්න කැමති නම්




December 5, 2011 at 11:44 PM
නියම වැඩක්....
December 5, 2011 at 11:44 PM
Thank you bro.. good work
December 5, 2011 at 11:45 PM
එල කිරි වැඩක්
.........පට්ට පට පට